ඇමෙරිකානු නාවික හමුදා නැවක් සහ කන්ටේනර් නැවක් ගැටීමෙන් සෙබළුන් 7ක් අතුරුදන්

ජපානයේ නැගෙනහිර මුහුදු සීමාවෙන් ඔබ්බේ දී ඇමෙරිකානු නාවික හමුදා යාත්‍රාවක් සහ භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන කන්ටේනර් නැවක් ගැටීමෙන් ඇමෙරිකානු නාවික හමුදා භටයන් හත්දෙනකුට සිදු වූ දෙයක් දැනගැනීමට නැත. ජපානයේ වෙරළාරක්ෂක හමුදාව සෝදිසි කිරීමේ සහ බේරා ගැනීමේ කණ්ඩායමක් අනතුර සිදුව ඇති මුහුදු කලාපයට හෙලික්ප්ටර් යානා මගින් යවා ඇති බවත් වාර්තා වෙයි. මේ අතර එක්සත් ජනපද නාවික හමුදාවේ … Continue reading ඇමෙරිකානු නාවික හමුදා නැවක් සහ කන්ටේනර් නැවක් ගැටීමෙන් සෙබළුන් 7ක් අතුරුදන්